ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීම සඳහා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ අද සංචාරයක නිරතව තිබෙනවා.
ජනාධිපතිවරයා පා ගමනින් කෝට් ලොජ් වතු යායේ සංචාරයට එක්වූ බවයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ.