යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය සාම මාවතට ගෙන ඒම සඳහා අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ ප්‍රසාදය හිමිව තිබෙනවා.
ඔවුන් කියා සිටියේ මෙම සාකච්ඡාවලදී යුක්‍රේනය ද සහභාගී කර ගත යුතු බවයි.
එසේ වන්නේ නම් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රයත්නයට යුරෝපා රටවල ද සහය හිමිවනු ඇති බවයි දෙරටේ නියෝජිතයින් පවසන්නේ.