ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ලාල් කාන්ත මහතා පවසනවා.
මේ වන විට පවතින පාලනය ව්‍යවස්ථාවට පටහැනි පාලනයක් බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ඪදසජැ ක්‍මඑ – ලාල් කාන්ත
හඬ පට ධාවකය