රාජ්‍ය වෙසක් උත්සවයයට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනා හිමිවරුන් බැහැ දැක උන්වහන්සේලාගේ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
සම්බුදු තෙමගුල සිහි කරමින් ජාතික වෙසක් සතිය ඊයේ සිට නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුනා.
එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තේමාව වන්නේ “කළණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු“ යන්නයි.