72 වන ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ඞ ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබෙනවා.
ජාත්‍යන්තර වේදිකාවකදී අනුදි රට වෙනුවෙන් දැවැන්ත ආඩම්බරයක් දැනටමත් එක් කර ඇති බවයි.
රට සහ ජනතාව නියෝජනය කරමින් ඔබ දැක්වූ කැපවීම අපට අතිශ්‍ය සතුටුක් බවත් ඉදිරිපත් වීම් සාර්ථක වේවා යනුවෙන් ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා.
අදාළ සුබ පැතුම පහතින් දැක්වේ.
I convey my warm congratulations to Ms. Anudi Gunasekara on representing the Democratic Socialist Republic of Sri Lanka at the 72nd Miss World Festival Grand Final. She has already made her country proud gracefully representing our country and our people on an international…
— Anura Kumara Dissanayake (@anuradisanayake) May 31, 2025