ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද 10 වන ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසියේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
“සාමුහික සෞභාගය සදහා ජලය” යන තේමාව යටතේ ඉන්දුනීසියාවේ බාලි නගරයේදී ඊයේ ආරම්භ වූ 10 වන ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසිය හෙට අවසන් වීමට නියමිතයි.
ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරය සදහා එක්වුණේ.