Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

    ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

    2022-12-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එකිනෙකා කෙරෙහි දයානු කම්පාවෙන් සහ ප්‍රේමයෙන් ජීවත්වීම මෙන්ම පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීමෙන් කිතු උපතේ යථාර්තයට සමීපවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

    මහ මැදුරට මෙන්ම දුගී පැළටත් සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය බවයි ජනාධිපතිවරයා නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය නත්තල් දින පණිවුඩයෙන් සඳහන් කළේ පීඩාවට පත් ජනතාව මුදා ගැනීමට, යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැප වූ ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය සැබෑ කාලීන අවශ්‍යතාවක් වන බවයි.

    වෛරය සහ කෲරත්වය පිටු දකිමින් ගැටුම් සමනය වන ආර්ථික වශයෙන් භව බෝගයෙන් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නත්තල තවත් ආරම්භයක් කරගත හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද නත්තල් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

    දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගෙන මෙළොවට බිහිවීමේ සුභාරංචිය සමරණ අද දවසේ අන්ධකාරය නිමාවූ දැයක් සහ ලොවක් වෙනුවෙන් ප්‍රාර්ථනා එක කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

    ආශ්‍රීත පුවත්:  පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය
    Dinesh Gunawardena Ranil wickremesinghe Sajith Premadasa
    පෙර පුව​තපැවැත්වීමට නියමිත චෙස් තරගාවලිය
    ඊළඟ පුව​ත උත්සව සමයේ හදිසි අනතුරු වැඩිවීමක්

    සබැ​ඳි පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group