බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම මේ වන විට පොදු ජන පෙරමුණ පක්ෂයේ අවශ්‍යතාවක් වී ඇති බවට ජාතික ජනබලවේගය පවසනවා. එහි ජාතින විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වාද්දුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. ආශ්‍රීත පුවත්: ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැදවීමක් Sri Lanka