ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි ඉතාලි ජනරජයේ තානාපති දමියානෝ ෆ්‍රැන්කෝවිහ් (Damiano Francovigh) මහතා, ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් (Felix Neumann) මහතා සහ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්තය සඳහා මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick) යන මහත්වරුන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ
උණුසුම් පුවත්
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි














