බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විදේශ සංචාර වලදී ජනාධිපතිවරයා රටට හිතකර ගිවිසුම් වලට එළඹෙන්නේ නම් ඒවා වහාම ජනතාවට හෙළි කල යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආශ්‍රීත පුවත්: එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද saman rathnapriya unp