විදුලි බලය, ඛණිජ තෙල්, රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ සිට විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් ලෙසයි ගැසට් නිවේදනයේ සදහන් කර තිබෙන්නේ.
එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විසතරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමයද අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයේ පළ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- බයිලා ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වෙයි
- ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශන
- හදිසියේ ඇතිවූ ගින්නකින් වතු නිවාස පේළියකට හානි
- හිටපු ජනපතිවරැන්ගේ නිල නිවාස ගැන ජනපතිගෙන් හෙළදරව්වක්
- අනියම් පෙමේ පැටලුණු හමුදා සෙබලා මරුට
- මන්ත්‍රී අර්ච්චුනාගෙන් අනුරාධපුර අධිකරණයට මෝසමක්
- චීනයෙන් මෙරටට යුවාන් මිලියන 500ක ප්‍රදානයක්
- තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම බව ඇමති විජිත කියයි