විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති සෙසු සේවා අතරට ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අයත් වනවා.
එමෙන්ම රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවා මෙන්ම ජලය ,වාරිමාර්ග , ආහාර ,දුරකතන ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල ,විදුලි සංදේශ හා මාධ්‍ය ,ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් , පහත්බිම් ගොඩකිරීම ,කෘෂි සහ කෘෂි රක්ෂණ සේවාද ඊට අයත් වනවා.
උණුසුම් පුවත්
- මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
- රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
- නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
- කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
- ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම













