ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බලය බෙදා හැරීම, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ඇතුඵ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම උතුරේ ජනතාව පදිංචි කරවීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම පිළිබදව ද මෙහිදි අවධානය යොමු වනු ඇති බව සදහන්.