බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බව ජනපති රනිල් වික්රමසිංහ පවසනවා. ඔහු මේ සඳහන් කළේ අද පැවති “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.