ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා.
ජගත් පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 වන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මේ වසපේලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය සැමරිමට නියමිතයි.
ඊට සමගාමීව මැයි 30 වන දින සිට ජූනි 05 වන දින දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත්කර කර මෙම සතිය තුළින් පරිසර සංරක්ෂණය සඳහා කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව පරිසර අමාත්‍යාංශය විසින් මේ වන විට අදාළ අංශ දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව මැයි මස 30 වන දින ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය ලෙසද මැයි මස 31 වන දින වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය හා ජුනි මස 01 වන දින පරිසර පවිත්‍රතා පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.