Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඡන්දය කල් යන බවට ඉඟියක්

    ඡන්දය කල් යන බවට ඉඟියක්

    2023-03-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන්නේ නම් කොමිසන් සභාව රැස්වී තැපැල් ඡන්දය ගැන තීරණයක් ගැනිමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.

    ඡන්ද පත්‍රිකා සහ සහ මැතිවරණයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් තැපැල් ඡන්දය පමණක් නොව අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමද තවදුරටත් කල්දැමිමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

    පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28, 29, 30 සහ 31 යන සිව් දිනයෙහි පැවැත්වීමටයි මැතිවරණ කොමිසන් සභාව සැලසුම් කර තිබෙන්නේ.

    මාර්තු මස 21 වනදා තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

    මේ අතර රජයේ මුද්‍රණාලාධිපතිනිය පවසන්නේ මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් 14 වනදා පෙරවරුව වන විටත් නොලැබුණු බවයි.

    එම නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ හැකියාවක් නොමැති බවද මුද්‍රණාලයාධිපතිනිය පවසනවා.

    මේ වන විට දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රනය කර ඇති අතර එම ප්‍රමාණය කොපමණදැයි ගණන් ගැනිමට සිදුවන බවත් ඉතිරි ඡන්ද පත්‍රිකා මුද්‍රනය කිරීමේ කටයුතු ඇරඹීමට යම් මුදල් ප්‍රමාණයක් රජයේ මුද්‍රනාලයට අවශ්‍ය බවද ඇය කියා සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  පුංචි ඡන්දය කල්දැමීම ගැන දෙදින විවාදයක්
    ඡන්දය නිමල් ජී පුංචිහේවා පළාත් පාලන මැතිවරණය මැතිවරණ කොමිසන් සභාව මැතිවරණය කල් යයි
    පෙර පුව​තසටන් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ – ශාන් විජේලාල් කියයි
    ඊළඟ පුව​ත මැතිවරණ කොමිෂන් සභා සභාපතිගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group