චීනය හා ශ්රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙනවා.
චීන අග්රාමාත්ය ලී ක්වැන්ග් මහතා සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ දින වල චීනයේ සංචාරයක නිරත වන අතර, එහිදී මෙම නව ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කර තිබෙනවා.