චීනයට හදිසි ගං වතුරක් සම්බන්ධයෙන් අනතුරු අගවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරවා.
නැගෙනහිර ආසියාව තුල මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමගින් මෙම අවදානම මතු වී ඇති බවයි චින මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව පළමු අනතුරු ඇගවීමේ රතු නිවේදනය නිකුත් කර ඇත්තේ චීනයේ අන්හුයි, හෙනාන්, හුබෙයි, හුනාන්, ගුයිෂෝ සහ ගුවැන්සි කලාප වෙතයි.
මෙම ගං වතුර තත්ත්වය ඇති වුවහොත් චීනයේ කෘෂි ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 2.8 ක අලාභයක් සිදුවන බවද මේ වන විට ඇස්මේන්තු ගත කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














