චීනයේ ගුවැන්ඩොං පළාතට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මෙම ගංවතුර තත්ත්වයත් සමග එම පළාතේ පුද්ගලයන් එක් ලක්ෂ 10,000ක ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන 25,800ක රඳවා තැබීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එම ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර, ගුවැන්ඩොං පළාතේ නගර තුනක පාසල් වසා දැමීමටද කටයුතු කර තිබෙනවා.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් යුවාන් මිලියන 140.6ක් හෙවත් ඩොලර් මිලිය 18.8 ඍජු ආර්ථික අලාභයක් සිදුව ඇති බවට එරට බලධාරීන් ඇස්තමේතු ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. 
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














