චිලී රාජ්‍යයේ – ටරාපාකා කලාපයේ රික්ටර් මාපක 5 . 7 ක භූ කම්පනයක් ඇති ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 103 ක් පමණ ගැඹුරින් සිදු ඇති බවයි.
කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් කිසිඳු ජීවිත හෝ දේපල හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.