බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මිදිගම පිහිටි පවුලේ සුසාන භූමියේදීයි. දේහය උදෑසන 11 ට වැලිගම ප්‍රාදේශීය සභාව වෙත රැගෙන යාමට ද නියමිතව තිබෙනවා.