බස්නාහිර පළාතේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් කැලණිය සහ පුත්තලම අරුවක්කාලු ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කළ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඒ ඊයේ දිනයේදීයි.
මෙම අවස්ථාට නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුන ආරච්චි, අසිත නිරෝෂන්, අරුණ පනාගොඩ, දේවානන්ද සුරවීර, අජිත් ගිහාන්, හිරුණි විජේසිංහ, ගයාන් ජානක, ෆයිසාල් මොහොමඩ් යන මහත්ම මහත්මීන්ද එක්ව තිබුණා.
එමෙන්ම , කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරු ද , ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්ද ප්‍රදේශයේ ජනතාව ද පරිසර සංවිධාන නියෝජිතයින්ද සහභාගි මෙම අවස්ථාවට එක් වූ බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනය අදත්
- ඇඹිලිපිටියේ සහ මහනුවර පුද්ගල ඝාතන දෙකක්
- මධ්‍යම කඳුකරයට අධික සීතලත් සමග ඝණ මීදුම් තත්ත්වයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට












