හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බිද දැමීම සදහා කුමන්ත්රණයක් ක්රියාත්මක වූ බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා .
මන්ත්රීවරයා මේ බව සදහන් කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .
සැලසුම් සහගතව තුන්වන පාර්ශවයක් විසින් අදාළ කුමන්ත්රණය ක්රියාත්මක කල බවද ඒ මහතා මෙහිදී කියා සිටියා .