බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වනසතුන්ගෙන් වගාවන්ට වන හානි වැළැක්වීම සදහා ගොවීන්ට වායු රයිෆල් ලබා දීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව මේ වන විට වායු රයිෆල් 268 ක් ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බවයි ඔහු සදහන් කළේ. හඬ පට ධාවකයhttp://vnews.lk/wp-content/uploads/2023/10/AMARAWEERA-EDIT.mp300:0000:0000:00ශබ්දය අඩු / වැඩි කිරීමට උඩු හා යටි ඊතල භාවිත කරන්න. ගොවීන්ට වායු රයිෆල්