Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ගොවියාගේ විසල් දායකත්වය මිල කළ හැකි ද?”-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    “ගොවියාගේ විසල් දායකත්වය මිල කළ හැකි ද?”-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    2024-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (12) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
    බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීම සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් සහල් බෙදාදීම ද මෙහි දී සිදු කෙරිණ.

    මෙහි දී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා,
    “යාපනය අර්ධද්වීපයේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට රජය කැප වී සිටිනවා. ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජයේ ආයතන වලට අවශ්‍ය බොහෝ වියදම්, ඒ වගේ ම පළාත් පාලන බල ප්‍රදේශයේ ග්‍රාමීය හා නාගරික සංවර්ධනය සඳහා විශේෂ ප්‍රතිපාදන වැඩි කිරීම අප ආරම්භ කර තිබෙනවා.
    අගමැතිවරයා ලෙස ඔබ සියලු දෙනා විසින් ඉටු කර ඇති ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා මෙන් ම ලබා දී ඇති වාර්තා සම්බන්ධයෙන් වත්මන් ප්‍රගතිය පිළිබඳ ප්‍රතිපෝෂණයක් ලබා ගැනීමට අද මෙහි පැමිණීම ඉතා වැදගත්.
    යටිතල පහසුකම්, සේවා සහ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට ජනාධිපතිතුමා සහ රජය කැප වී සිටිනවා. එබැවින්, සංවර්ධනය කිරීමට අවශ්‍ය එම පහසුකම් සැපයීම, ඔබ ප්‍රදේශයට ඉතා වැදගත්.
    ගොවීන් සියලු දෙනා ම පෞද්ගලික අංශයේ. ඔවුන්ගේ අපරිමිත අධිෂ්ඨානශීලී උත්සාහය අපි අගය කරනවා.”

    පෙර පුව​තතර්ජන ගර්ජන මැද නොයෙන ගමන් ගිය වසන්ත (වීඩියෝ)
    ඊළඟ පුව​ත ජනාධිපතිවරණය ගැන රවීගෙන් අනාවැකි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group