ලන්ඩන්, හීත්‍රෝ ගුවන් තොටුපොළේදී ගුවන් යානා දෙකක් ගැටී සුළු හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ගැටී තිබුණේ, වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවයට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානයක් සහ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ. 350 වර්ගයේ යානයක්.