පුද්ගල කේන්ද්‍රීය විභාග ක්‍රමයෙන් ඔබ්බට ගොස්, වර්තමාන ලෝකයට ගැළපෙන හා මානුෂීය ගුණ ධර්මවලින් පිරිපුන් දරුවකු බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා .
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්ලාම් ආගමික අධ්‍යාපන උපදේශක මණ්ඩලය සඳහා නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට එක්වෙමින් .
මෙහිදී ඉස්ලාම් ආගමික පාසල්වල පවතින ගැටලු, ඉස්ලාම් දරුවන් මුහුණ දෙන ගැටලු හා හඳුන්වාදීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී සලකා බැලිය යුතු කරුණු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා .
අග්‍රාමාත්‍යවරිය මෙහිදී සදහන් කර ඇත්තේ පුද්ගල කේන්ද්‍රීය විභාග ක්‍රමයෙන් ඔබ්බට ගොස්, වර්තමාන ලෝකයට ගැළපෙන හා මානුෂීය ගුණ ධර්මවලින් පිරිපුන් දරුවකු බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම ් රජයේ අරමුණ වන බවයි .
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














