බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝකයේ දුර්ලභම ගීත ඇල්බමයක් ඔස්ට්‍රේලියානු කලාගාරයක ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, සුප්‍රසිද්ධ Hip-hop කණ්ඩායම වූ Wu-Tang Clan විසින් පටිගත කරන ලද ඒවා බවයි සඳහන් වන්නේ.