Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගිලා බැස නාය යෑමට ලක්ව තිබූ කන්දෙ ඉදිකිරීම් අවසන් අදියරේ

    ගිලා බැස නාය යෑමට ලක්ව තිබූ කන්දෙ ඉදිකිරීම් අවසන් අදියරේ

    2023-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්යේ “මෝහිනී ඇල්ල” අසල ලක්ෂපාන තේවතුයායේ ගිලා බැස නාය යෑමට ලක්ව දැඩි අවදානම් තත්වයක තිබූ කන්ද නව තාක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබූ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවති.

    වර්ෂාධික අවස්ථාවල වසර ගණනක් තිස්සේ  වරින් වර නාය යෑම හෙතුවෙන්  මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගය‍ෙ ලක්ෂපාන තේවතුයායේ මීටර් 150 ක් පමණ කොටසක් අවදානමට ලක්ව තිබෙනවා

    සංවර්ධන අධිකාරිය මගින් එම මාර්ගය වසා දමා විකල්ප මාර්ගයක් ලෙස ලක්ෂපාන තේවතුයාය මධ්‍යයෙන් ඇති පටු මාර්ගයෙන්සැහැල්ලු වාහන පමණක් මාස කීපයක් ධාවනය කිරීමට සලසා තිබුණි.

    ශ්‍රීපාද වන්දනාකරුවන් රැගත් බස් හා වෑන් රථ  දහස් ගණනක් නල්ලතන්නිය බලා  වසරක් පාසා  ධාවනය කරනු ලබන්නේ මෙම  නාය යෑමට ලක්වූ ස්ථානයෙනි.

    ජාතික ගොඩනැඟිලි  අධීක්ෂණය යටතේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් මගින් මෙම කඳුයායේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබීය.

    මාස 08 ක පමණ කාලයක් මෙම ඉදිකිරීම් සඳහා ගතවී ඇති බවත්, මේ සඳහා රුපියල් මිලියන 277 ක පමණ මුදලක් වැය වී ඇති බවත් ඉදිකිරීම් සමාගමේ නිලධාරියෙක් පැවසුවා.

    පෙර පුව​තඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුවට සහභාගී වෙයි
    ඊළඟ පුව​ත ජලය පානය කරන්න එන සතුන් ඝාතනය කර අලෙවි කිරීම ඉහලට

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group