Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්
    • ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගිනිගත්හේන – නෝර්ටන් බ්‍රිජ් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටියි

    ගිනිගත්හේන – නෝර්ටන් බ්‍රිජ් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටියි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-05-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.145 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික සුළං සමග ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගිනිගත්හේන නෝර්ටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට වොට් 33000 අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක් කඩා වැටී තිබෙනවා.

    එසේම ගස් කඩා වැටී ගල් පර්වත කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද(30) අලුයම 1 සිට ඇනහිට ඇති බව නෝර්ටන් බ්‍රිජ් පොලිසිය පවසනවා.

    එසේම එම මාර්ගයේ හුළං වංගුව ප්‍රදෙශයට මෙලෙස ගස් සහ විදුලි කණු කඩා වැටී ඇති බවත්, එම තත්ත්වය මත එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස නෝර්ටන් බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

    නෝර්ටන් බි්‍රජ් සිට ගිනිගත්හේන දක්වා ඇද ඇති අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ සිදුව ඇති කඩා වැටීම හේතුවෙන් නෝර්ටන් බි්‍රජ් සහ ගිනිගත්හේන යන ප්‍රදේශවලට විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද විදුලි බලමණ්ඩලය පවසනවා.

    පෙර පුව​තඇඟලුම් කම්හලක බිත්තියක් කඩා වැටී තිදෙනෙක් රෝහලට
    ඊළඟ පුව​ත ණයට දෙන මත්කුඩුවල ණය ගොවෙන අයට වධදෙන වධකාගාරයක් කැලණියේ

    සබැ​ඳි පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group