නව ප්‍රජාන්ත්‍රවාදි පෙරමුණ සමග සන්ධානගතව පසුගිය මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීම හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සිය පක්ෂය වෙනුවෙන් ඉල්ලා සිටි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා.
ඒ පිළිබදව සලකා බලමින් ෆයිසර් මුස්තාෆා මහතාට එම අවස්ථාව නව ප්රජාතන්ත්රවාදි පෙරමුණ විසින් ලබාදුන් බවටයි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.