සැප්තැම්බර් මාසයට අදාලව ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගම පවසනවා.
ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති.
අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේදීයි.
එහිදී කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කළ අතර එහි මිල රුපියල් 3,680ක් ලෙස සටහන්ව තිබෙනවා.