බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇති. ආශ්‍රීත පුවත්: ගෑස් මිල ඉහළට? litro gas