Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන – ලංකා ගමනාගමන මණ්ඩලය

    ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන – ලංකා ගමනාගමන මණ්ඩලය

    2025-07-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රම්බොඩ ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
    රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදු වූයේ පසුගිය මැයි 11 වනදායි.
    කතරගම ඩිපෝවට අයත් මෙම බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
    අනතුරින් තුවාල ලැබූ ප්ද්ගලයින් ගණන 61 ක්.
    මිය ගිය අයගේ අවසන් කටයුතු සඳහා දායකත්වය ලබා දුන් අතර තුවාල ලැබූවන්ගේ අවශ්‍යතා සොයා බැලීමට උපරිම පියවර ගත් බවයි ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
    මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් 25,000 බැගින් ද තුවාල ලැබූවන්ට 10,000 බැගින් ද සහ රියදුරුට රුපියල් ලක්ෂයක දීමනාව හා පාරිතෝෂිත ඇතුළු සියලු ගෙවීම් කර ඇති බවද එම නිවේදනයේ සදහන්.
    මීට අමතරව බස් රථය රක්ෂණය කර තිබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ද මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට නියමිතව තිබෙනවා.
    ඒ අනුව වයස අවුරුදු 18ට වැඩි මිය ගිය අයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ විසි පන් දහසක් සහ 18ට අඩු අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ද ගෙවීමට නියමිතයි.
    තුවාල වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ගෙවීමටම නියමිත බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

    මෙම ගෙවීම් සඳහා රුපියල් හැත්තෑ හත් ලක්ෂ විසි පන්දහසක මුදලක් ලබාදීමට රක්ෂණ සමාගම එකග වී ඇති බවත් එම මුදල ලද විගස අදාළ පාර්ශ්ව වෙත ලබා දෙන බවත් එම මණ්ඩලය අවධාරණය කරනවා.

    බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර වෙනුවෙන් කම්කරු වන්දි පනත යටතේ කම්කරු ගෙවීම් සදහා අවශ්‍ය මූලික කටයුතුද මේ වන විට සිදු කර තිබෙනවා.

     

    පෙර පුව​තහොරෙන් පන්නන්න හැදු ඖෂධ පෙති මිලියනයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත රජයට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සදහා නිසි ප්‍රතිපත්තියක් නැහැ – සමන් රත්නප්‍රිය

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group