බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව පවසනවා.
එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.
තවදුරටත් එම යාත්‍රාවේ ඇති උර කිරුම් කටයුතු සිදුකරන බවයි නාවික හමුදාව සදහන් කලේ
එම යාත්‍රාව අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබුවා.













