බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් ගැන බලාපොරොත්තු තැබිය හැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා. ඒ කටාරයේ පැවති සාකච්ඡාවලට අනුව බව සඳහන්. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ දිනවල මැදපෙරදිග සංචාරයක නිරතවෙමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: හමාස් ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදාපතිවරයෙක් මරුට Gaza