ගාසා තීරයේ හමාස් – ඊශ්‍රායල යුද්ධය දින 40කට අත්හිටුවමින් සටන් විරාමයක් සඳහා වන සාකච්ඡා සාර්තක වී ඇති බව වාර්තා වනවා.
මෙම සටන් විරාමය අතරතුර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ අවතැන් වූ පවුල්වලට උතුරු ගාසා තීරයට ආපසු යෑමට ඉඩ සැලසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
යුද්ධය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ගාසා තීරයේ පුද්ගලයන් 34,480ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














