ගාසා තීරයේ සංස්කෘතික උරුම ස්ථාන 200 කට වැඩි ප්රමාණයක්, ලේඛනාගාර, විශ්ව විද්යාල සහ කෞතුකාගාර යුද්ධය ආරම්භ වූ දා සිට සමඟ විනාශ වී ඇති බව වාර්තා වේ.
ඊශ්රායල හමුදාව විසින් ඓතිහාසික කෞතුක වස්තු සොරාගෙන ගොස් එරට පාර්ලිමේන්තුවේ ප්රදර්ශනයට පවා තබා ඇතැයි අල් ජසීරා ප්රවෘත්ති සේවය වාර්තා කරන අතර ගාසා තීරයේ උරුමය මෙලෙස විනාශ කිරීම මගින් පලස්තීන ජනතාවට එම භූමිය පිළිබඳ අයිතිය සහ ඉතිහාසය අකාමකා දැමීමක් බවට මත පල වේ.