ඇමරිකාව විසින් ගාසා තීරයට මානුෂිය ආධාර ලබාදීමේ ප්‍රථම මෙහෙයුම දියත් කර තිබෙනවා.
ඒ අනුව ආහාර පාර්සල් 38,000 ක් ගුවන් මගින් මුදාහැර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ජෝර්දාන ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙලෙස මානුෂිය ආධාර ලබාදී තිබූ අතර, එය ප්‍රමාණවත් නොවන බවටයි විශ්ලේෂකයින් පවසන්නේ.
මෙක්සිකෝ දේශසීමාවේ සංචාරයක නිරතවෙමින් සිටින අතරතුර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ලබාදුන් පොරොන්දුවකට අනුවයි මෙලෙස ආහාර පාර්සල් ගුවනින් හෙළා තිබුණේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














