ගාල්ල ධීවර වරායේ ඊයේ පස්වරුවේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා ගාල්ල වරාය, හබරාදුව, අක්මීමන, හික්කඩුව, රත්ගම, අහංගම, ගාල්ල යන පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සඳහා පොලිස් නිල සුනඛයන් ද යොදා ගෙන තිබෙනවා