බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ආසන්නයේ කසළ ගොඩක ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය සහ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.