සිය ගැටළු සඳහා තවදුරටත් බලධාරීන් විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී රාජකාරිවලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.
එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා කියා සිටියේ, ග්‍රාම නිලධාරීන්ගේ ගැටළුම විසඳීමට රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.
ඒ අනුව ගැට`ඵවලට විසදුම් ඉල්ලා ඉදිරි දිනවල විරෝධතා සංවිධානය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.