හෙට සහ අනිද්දා සියලු සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්රියාමාර්ගයක නිරත වීමට ග්රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්රී ලංකා එක්සත් ග්රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මේ බව කියා සිටියා.