Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගමේ සංවර්ධනය විනිවිදව කරන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක්

    ගමේ සංවර්ධනය විනිවිදව කරන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක්

    2025-12-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ ප්‍රජා සංවර්ධන කාරක සභා පිහිටුවීම, ඊට අයත් නිලධාරීන්හට පත්වීම් ලිපි ප්‍රධානය හා දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පසුගියදා 12 වනදා පවත්වා තිබෙනවා.

    එහිදී ග්‍රාමීය නියෝජිතයින්ට සහ රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත් වීම වෙනුවෙන් ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘ.ප.නි.ස. නිලධාරීන් යන අයට එම පත්වීම් ලිපි ප්‍රධානය කර තිබෙනවා.

    පසුගිය ආණ්ඩුව කාලයේ ගමට ගෙනා සංවර්ධනයට දේශපාලන හිතවතුන්ගේ මැදිහත්වීම් මත ගැටලු ඇතිකරමින් ක්‍රියාත්මක වූ බවත් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එය වලක්වා ගැනීමට මෙම පියවර රජයක් ලෙස අපි ගත්තා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

    මෙම සංවර්ධන සභාව මගින් වසම තුළ සංවර්ධනය පිළිබඳ තීන්දු තීරණ ගන්නවා, මින් ඉදිරියට. එහිදී සංවර්ධනය ලෙස පෙන්වූ ගමේ පාර, වැවට එහා ගිය සමාජ සංවර්ධනය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

    මේ තුළින් ගමට යන සංවර්ධනය සාර්ථක සංවර්ධන ගමනක් කරා ගෙන යා හැකියි බවත් පසුගිය කාලයේ සංවර්ධනය මුවාවෙන් සිදුවූ විශාල ව්‍යවසනයෙන් මේවන විටත් මිනිසුන් අත්විඳින බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

    මෙම අවස්ථාවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී තිබෙනවා.

    පෙර පුව​තජනපති කියූ ලෙස දේශපාලන අතපෙවීම්වලින් තොරව පීඩාවට පත් සියලු ජනතාවට සහන දෙන්න
    ඊළඟ පුව​ත මාර්ග නඩත්තු සේවකයාට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group