ජනාකීර්ණ ප්‍රදේශ වල වෙඩි බෙහෙත් ගබඩා ඇති කිරීමට අවසර ලබා දිය නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ වසර කිහිපයකට පෙර සාලාව ගබඩා සංකීර්ණයේ සිදුවූ පිපිරුම සම්බ්නදයෙන් රජය තවමත් වන්දි ගෙවන බවයි.
සීතාවක ප්‍රාදේශීය සම්බන්දිකරන රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














