කැබ් රථයකින් ගංජා කිලෝග්‍රෑම් 160ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුක්තිය මෙහෙයුමට සමගාමීව බුත්තල ඔක්කම්පිටිය මාලිගාවිල මාර්ගයේ 17 හංදිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
සැකකරුවෙකු මොනරාගල හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.





 


 







 
								