මේ වන විට ගංවතුර අධි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ඊයේ පසුවරුවේ පියවර ගෙන තිබුණා.
ඒ අනුව කැලණි ගඟ ,කලු ගඟ, යාන් ඔය, මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, අත්තනුගලු ඔය සහ මැණික් ගඟ, මල්වතු ඔය ආශ්රිතව අදි ගංවතුර ත්ත්වයක් ඇති විය හැකියි.
උණුසුම් පුවත්
- දිවයිනේ ප්රදේශ රැසක වායු ගුණාත්මකභාවය පිළිබද අනාවරණයක්
- කන්කසන්තුරය අනුරාධපුරය දුම්රිය ගමන් අද සිට ඇරඹෙයි
- උත්සව සමයේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුම් මැදිරියක්
- ජාතික යොවුන් ක්රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
- සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
- පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
- තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
- ශ්රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි













