මහ ඔය සහ දැඳුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂ, ජලවිද්‍යා ආපදා කළමනාකරණ සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, මේ වනවිට පවතින දැඩි වර්ෂාව සමඟ ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 172 ක් බද්දේගමින් වාර්තා වු බව ද ඒ මහතා සදහන් කළා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














