Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන් සංශෝධනයට IOC සමාගමත් එකඟ වෙයි

    ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන් සංශෝධනයට IOC සමාගමත් එකඟ වෙයි

    2023-03-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල ගණන් සංශෝධනයට සිය සමාගම ද එකඟ වූ බව ලංකා අයි ඕ සී සමාගම පවසනවා.

    මේ අතර අද දින මධ්‍යම රාත්‍රියේ සිට සිදු කරන ඉන්ධන මිලේ සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙළිමත් සමග බස් රථ ගාස්තුන් කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

    ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත හෙලන අතර මාර්තු 30 වන දින සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති.

    ඉන්ධන මිල සංශෝධනයට සමගාමිව අනෙකුත් බස් ගාස්තුවල සිදු කෙරෙන අඩු කිරීම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද දින නිකුත් කරනු ලැබුවා.

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/LASANTHA-ALAGIYWANNA-EDIT-.mp3

    කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අදාළ සංශෝධනය සදහා මෙම මස 31 වනදා තෙක් කල් ලබා දෙන ලෙසයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/GAMAUNU-WIJERATHNA-EDIT-.mp3

     

    ආශ්‍රීත පුවත්:  පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වෙයි
    Ceylon Petroleum Corporation Gamunu Wijerathna lasantha alagiyawanna
    පෙර පුව​තඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත වනිදු හසරංග නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

    සබැ​ඳි පුවත්

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group