Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෝච්චිය එන්න මොහොතක් තිබියදී වහපු රේල් ගේට්ටුවේන් රිංගූ ප්‍රයිවට් බස් රියදුරා අල්ලයි

    කෝච්චිය එන්න මොහොතක් තිබියදී වහපු රේල් ගේට්ටුවේන් රිංගූ ප්‍රයිවට් බස් රියදුරා අල්ලයි

    2025-07-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.338 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය, වරකාව දුම්රිය ගේට්ටුව වසා තිබියදී තිබූ කුඩා ඉඩකින් පෞද්ගලික බස් රථයක් අවදානම නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරුවරයා නාවලපිටිය පොලිසිය විසින් සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා.

    ගිනිගත්හේන ලක්ෂපාල ප්‍රදේශයේ සිට මහනුවර දක්වා පසුගිය 17 වැනිදා ධාවනය වූ පෞද්ගලික බස් රථය නාවලපිටිය වරකාව දුම්රිය ගේට්ටුව අසලට පැමිණෙන විටත් ආරක්ෂිත ගේට්ටුව වසා දමා තිබුණේ මහනුවර සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් ධාවනය වන බැවිනි.

    බස් රථයට ඉදිරියෙන් ත්‍රීරෝද රථ කිහිපයක් රේල් ගේට්ටුව විවෘත කරන තෙකේ නතර කර තිබියදී පෞද්ගලික බස් රථයේ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් රේල් ගේට්ටුවේ තිබූ කුඩා ඉඩකින් බස් රථයේ ධාවනය කර සුළු වේලාවකින් මගී ප්‍රවාහන දුම්රිය ධාවනය වී තිබෙනවා.

    එම දර්ශන අසල තිබූ වෙළෙඳ සලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ මුරකරු විසින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

    අදාළ පැමිණිල්ල මත එම බස් රථයේ රියදුරුවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති අතර සැකකරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පවසනවා.

    පෙර පුව​තනීති විරෝධී දුම්වැටි දසදසක් සමග සැකකරුවෙක් අල්ලයි
    ඊළඟ පුව​ත අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන්

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group